තායිලන්ත රාජධානියේ තානාපතිවරියගේ පත්වීම

තායිලන්ත රාජධානියේ තානාපතිවරියගේ පත්වීම

Amb3

 

නොපොන් අද්චාරියවානිච් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව තායිලන්තය රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් චුලමනී චාට්සුවාන්  මහත්මිය පත් කොට ඇත.

වර්ෂ 2017 සැප්තැම්බර්  11 වැනි දින
කොළඹ 01 ජනරජ ගොඩනැගිල්ලේ
විදේශ කටයුතු අමාත්‍යාංශය දීය.

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close