ඊජිප්තු අරාබි ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

ඊජිප්තු අරාබි ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

Egypt

හිෂාම් අස්රන් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව අරාබි ඊජිප්තු ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් හුසේන් එල් සහටි මහතා පත් කොට ඇත.

වර්ෂ 2017 ඔක්තෝම්බර්  23 වැනි දින
කොළඹ ජනරජ ගොඩනැගිල්ලේ
විදේශ කටයුතු අමාත්‍යාංශය දීය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close