ශ්‍රී ලංකාව සඳහා ස්වීඩනයේ තානාපතිවරයා පත් කිරීම 

ශ්‍රී ලංකාව සඳහා ස්වීඩනයේ තානාපතිවරයා පත් කිරීම 

ස්වීඩන් රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ නවදිල්ලි නුවර සිටින ස්වීඩන් රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති  ජෑන් තෙස්ලෙෆ් මැතිතුමා 2023 පෙබරවාරි 02 වැනි දින ප.ව. 3.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 02 වැනි දින

Please follow and like us:

Close