නේපාල රජය ශ්රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්රී ලංකාව සඳහා වන කොළඹ සිටින නේපාලයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් බාෂු දේව් මිශ්රා මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 අගෝස්තු 17 වැනි දින ප.ව. 3.30 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්ර පිළිගැන්වී ය.
විදේශ කටයුතු අමාත්යංශය
කොළඹ
2022 අගෝස්තු 18 වැනි දින
Please follow and like us: