ආර්මේනියානු ජනරජයේ රජය ශ්රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ නවදිල්ලි නුවර සිටින ආර්මේනියානු ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්රී ලංකා තානාපති යූරි බබකානියන් මැතිතුමා 2023 පෙබරවාරි 02 වැනි දින ප.ව. 3.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්ර පිළිගැන්වී ය.
විදේශ කටයුතු අමාත්යංශය
කොළඹ
2023 පෙබරවාරි 02 වැනි දින
Please follow and like us: