අප්‍රිකා කටයුතු අංශය

අප්‍රිකා කටයුතු අංශය

අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 54 ක් හා අප්‍රිකානු සංගමය (AU) සමඟ පවතින සබඳතාවලට අදාළ කරුණු සම්බන්ධයෙන් අප්‍රිකා කටයුතු අංශය කටයුතු කරයි.


මෙම රටවල දේශපාලන හා සමාජ-ආර්ථික වර්ධනයන් පිළිබඳව නියැලී සිටීම මෙන්ම ඒවා සමඟ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධීකරණය කිරීම මෙම අංශය වෙත පවරා ඇත.දේශපාලනික, ආර්ථික, ආරක්ෂක, අධ්‍යාපනික සහ සමාජයීය යන ක්ෂේත්‍රයන්හි දී මෙම රටවල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ද මෙම අංශය මෙහෙයවයි. ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික කටයුතු තුළින් තාක්ෂණික සහයෝගීතාව සහ සංවර්ධන ආධාර, ආයෝජන සබඳතා, සංචාරක හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය ද මෙම අංශයේ වගකීම්වල කොටසකි.මෙම කලාපය තුළ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල 6 ක් පිහිටුවා තිබේ. (ඊජිප්තුව, දකුණු අප්‍රිකාව, නයිජීරියාව, කෙන්යාව, සීෂෙල්ස් හා ඉතියෝපියාව).

සෙසු නිලධාරීන්

අධ්‍යක්ෂ ජනරාල්

නම : දිලානි වීරකෝන් මහත්මිය
විද්‍යුත් තැපෑල: dilani.weerakoon(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: චතුරි කරුණාරත්න මෙය
දුරකතනය: 
විද්‍යුත් තැපෑල:
chathuri.karunarathna(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: දර්ශිකා දසනායක මෙය
දුරකතනය: +94 117 445 698
විද්‍යුත් තැපෑල: darshika.dasanayake
(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close