විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ බන්ධනාගාර ගතවීම් සම්බන්ධ ගැටළු

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ බන්ධනාගාර ගතවීම්  සම්බන්ධ ගැටළු

පහත ලේඛන සමීපතම ඥාතියෙකු හෝ අයැදුම්කරු විසින් ඉදිරිපත් කළ යුතුය;
  • විදේශ ගමන් බලපත්‍ර විස්තර පිටුවේ පිටපතක්
  • ජාතික හැඳුනුම්පතක් තිබෙන බවට සාක්ෂි සහ පැමිණිලිකරු සම්බන්ධ කරගත හැකි විස්තර
  • සමීපතම ඥාතියාගේ විස්තර
  • විදෙස්ගතව සිටින පුද්ගලයා සම්බන්ධ කරගත හැකි විස්තර
  • අදාළ නඩුවේ වත්මන් තත්ත්වය
කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව
දුරකතන :
+94 112 338 812 / +94 112 446 302
ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

Close