රියදුරු බලපත්‍ර

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිකුත් කළ තොරතුරු ඇසුරෙන් වන උපුටාගැනීම් පමණක් සත්‍යාපනය කෙරෙනු ඇත.
  • මෙම උපුටාගැනීම සමඟ අදාළ රියදුරු බලපත්‍රයද ඉදිරිපත් කළ යුතුය.
  • ශ්‍රී ලංකා රථවාහන සංගමය මඟින් නිකුත් කළ ලේඛන සත්‍යාපනය කිරීමට පෙර එම ලේඛන, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් සහතික කළ යුතුය.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close