ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් නිකුත්කරන පුහුණු සහතික

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නිකුත්කරන පුහුණු සහතික සත්‍යාපනය කිරීම පිණිස පිණිස භාරගනු ලබන්නේ, එම කාර්යාංශයේ බලයලත් නිලධාරියකු මගින් සහතික කරවාගත් එම සහතිකයේ සහතික කළ පිටපතක් සමග මුල් පිටපත ඉදිරිපත් කර ඇති විටක දී පමණි.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close