ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත කෙරෙන දැනුම් දීමයි

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත කෙරෙන දැනුම් දීමයි

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව පහත දැක්වෙන ලිපිනයෙහි ස්ථානගතකොට ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි.

ලිපිනය                                    : අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම් කොමේනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්

දුරකතන අංක                          : +98 939 205 5161/ +98 991 205 7522/ +98 936 636 0260

විද්‍යුත් තැපැල් ලිපිනය              : slembiran@yahoo.com

ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටියි.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 ජුනි 19 වැනි දින

Please follow and like us:

Close