ශ්‍රී ලංකාවේ ආර්මේනියානු තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

 ශ්‍රී ලංකාවේ ආර්මේනියානු තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

ආර්මේනියානු ජනරජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ආර්මේනියානු ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස වහාන් අෆ්යන් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් 28 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2024 නොවැම්බර් 28 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close