මොහොමඩ් මොහිදීන් ෆාතුමා මහත්මියගේ අභාවය

 මොහොමඩ් මොහිදීන් ෆාතුමා මහත්මියගේ අභාවය

ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් මොහිදීන් ෆාතුමා මහත්මිය 2024.09.26 වැනි දින කුවේට්හිදී අභාවප්‍රාප්ත වී ඇති බව කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය වෙත දන්වා සිටී.

මියගොස් ඇති අයගේ තොරතුරු පහත සඳහන් වේ:

නම                                             : මොහොමඩ් මොහිදීන් ෆාතුමා මහත්මිය
විදේශ ගමන් බලපත්‍ර අංකය        : N6095145
උපන් දිනය                                 : 28/06/1960
ලිපිනය                                       :
  1. ග්‍රෑන්ඩ් පාස් පාර, කොළඹ 14
  2. ආර්.එම් නගර්, පොතුවිල් 27, පොතුවිල්
  3.   මුහුදුවෙරළ පාර, පල්මුණ, අම්පාර

 

 

 

 

 

මොහොමඩ් මොහිදීන් ෆාතුමා මහත්මියගේ අවමංගල්‍ය සහ දේහය පිළිබඳ අවසාන කටයුතු  සිදු කිරීම සඳහා ඇය හඳුනන පුද්ගලයෙකුගේ හෝ පවුලේ ඥාතියකුගේ තොරතුරු සොයා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මහජන සහය පතයි.

0112338812/0112446302 යන දුරකථන අංකවලට ඇමතීම මඟින්, consular@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල මඟින් හෝ කොන්සියුලර් කටයුතු අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, 16 වැනි මහළ, “සුහුරුපාය”, ශ්‍රී සුභූතිපුර පාර, බත්තරමුල්ල යන සාමාන්‍ය තැපැල් ලිපිනයට ලිපියක් යොමු කිරීම මඟින් විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරගත හැක.

විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ 2024 නොවැම්බර් 18 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close