ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව

ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින වහා වෙනස්වනසුලු තත්ත්වය සැලැකිල්ලට ගනිමින් බෙයිරූට් නුවර සහ ටෙල් අවිව් නුවර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැඩි සෝදිසියෙන් පසුවන අතර, ප්‍රහාර එල්ල වන ප්‍රදේශවල වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරමින් සිටියි.

මෙතෙක් එම ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයකුට හානියක් සිදුවී නොමැත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024  සැප්තැම්බර් 25 වැනිදා 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close