ශ්‍රී ලංකාවේ මුරිසි ජනරජ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිරිනමයි

 ශ්‍රී ලංකාවේ මුරිසි ජනරජ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිරිනමයි

මුරිසි ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින මුරිසි ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් අතිගරු හේමන්දොයාල් දිලුම් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 ජුනි 05 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජුනී 05 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close