ශ්‍රී ලංකාවේ සයිප්‍රස් මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිරිනමයි

ශ්‍රී ලංකාවේ සයිප්‍රස් මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිරිනමයි

සයිප්‍රස් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව  ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින සයිප්‍රස් ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් අතිගරු එවගොරාස් ෆ්‍රියොනිඩ්ස් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 ජුනි 05 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජුනී 05 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close