අද දෙරණ බිග් ෆෝකස් (Ada Derana Big Focus) වැඩසටහන විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව

අද දෙරණ බිග් ෆෝකස් (Ada Derana Big Focus) වැඩසටහන විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව

අද දෙරණ බිග් ෆෝකස් (Ada Derana Big Focus) වැඩසටහන 2023 ජූනි 21 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සුවිශේෂී අංගයක් වන කොන්සියුලර් කටයුතු ආශ්‍රිත සේවා ඇතුළුව මහජනතාවට සපයනු ලබන සේවා පිළිබඳ තොරතුරු මෙම සම්මුඛ සාකච්ඡාව හරහා සපයන ලදී.

පහත සබැඳිය ඔස්සේ මෙම සම්මුඛ සාකච්ඡාව නැරඹිය හැකි ය: https://youtube.com/watch?v=FuD_AEN1IKc…

Print Friendly, PDF & Email
Please follow and like us:

Close