ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියාවේ  මහ කොමසාරිස්වරයා  පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියාවේ  මහ කොමසාරිස්වරයා  පත් කිරීම

 

ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වශයෙන් පෝල් වෙස්ලි ස්ටීවන්ස් මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 අගෝස්තු 17 වැනි දින ප.ව. 3.30 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 අගෝස්තු 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close