ශ්‍රී ලංකාවේ නව කසකස්තාන තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ නව කසකස්තාන තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා කසකස්තාන ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් නුර්ලාන් සැල්ගස්බයේව් මැතිතුමා කසකස්තාන ජනරජය විසින් පත් කරන ලදී. එතුමා 2022 වර්ෂයේ පෙබරවාරි 01 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.00 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 පෙබරවාරි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close