ශ්‍රී ලංකාව සඳහා ගයානා සමූහික ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා ගයානා සමූහික ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා ගයානා සමූහික ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් චරන්දාස් පර්සෝද් මැතිතුමා ගයානා සමූහික ජනරජය විසින් පත් කර ඇත. එතුමා 2021 දෙසැම්බර් 21 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.30 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 දෙසැම්බර් 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close