ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ 2020 ප්‍රථම අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වේ

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ 2020 ප්‍රථම අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වේ

IMG_8900

ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනයේ 2020 නව කළමනාකරණ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අගහරුවාදා පැවැත්විණි. මෙම රැස්වීමට එහි සාමාජිකයන් වන සුගන්ධිකා කදිරගාමර්, මහාචාර්ය රොහාන් ගුණරත්න, මහාචාර්ය කපිල ගුණවර්ධන, කෝසල  වික්‍රමනායක, අමාත්‍යංශ ලේකම් රවිනාත ආරියසිංහ, ආයතනයේ විධායක අධ්‍යක්ෂක ගනේෂන් විග්නරාජා සහභාගී විය. මෙම අවස්ථාවට රොහාන් ගුණරත්න සහභාගී වුයේ සිංගප්පුරුවේ  සිට zoom තාක්ෂණය ඔස්සේය. මෙහිදී දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ  සහ විදේශ සම්බන්ධතාවල ඇති වැදගත්කම ගැන පැහැදිලි කළේය.

1591785840027_IMG_8914 IMG_8931

     
Print Friendly, PDF & Email
Please follow and like us:

Close