කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබදව විදේශ ලේකම් ආර්යසිංහ  මහතාගේ ප්‍රකාශය

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබදව විදේශ ලේකම් ආර්යසිංහ  මහතාගේ ප්‍රකාශය

අද දින කටාර්හි සිට පැමිණීමට නියමිතව තිබූ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන අවලංගු කිරීමෙන් අනතුරුව, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, අන්තර්වාර පියවරක් ලෙස, අතරමං වූවන් හට වහාම නවාතැන් පහසුකම් සලසා දෙන ලෙස මා විසින් කටාර්හි සිටින වැඩබලන තානාපතිවරයා හට උපදෙස් ලබා දෙන ලදී.

ලේකම්
විදේශ සබඳතා අමාත්‍යාංශය
2020 මැයි 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close