විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන,රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විදේශීය රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කරයි

Image

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන,රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, 2020 මැයි 25 වැනිදා පෙ.ව.6.55ට සියත ටීවී ඔස්සේ විකාශය වූ “මෝර්නිං ෂෝ” වැඩසටහන යටතේ පැවති සම්මුඛ සාකච්ඡාවක දී, COVID - 19 වසංගත තත්ත්වය හමුවේ විදේශීය රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කළේය.

Full interview at: https://m.youtube.com/watch?v=MvhELfE98F4

Print Friendly, PDF & Email
Please follow and like us:

Close