ශ්‍රී ලංකාව සඳහා  ලක්සම්බර්ග්හි ආදිපාදවරියගේ රජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා  ලක්සම්බර්ග්හි ආදිපාදවරියගේ රජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම

Image 01

ලක්සම්බර්ග්හි ආදිපාදවරියගේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, ශ්‍රී ලංකාව සඳහා ලක්සම්බර්ග්හි ආදිපාදවරියගේ රජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ජෝන් ක්ලෝඩ් කුගනර් මැතිතුමා පත් කරනු ලැබ ඇත. 2020 ජනවාරි 20 වැනි දින පෙ.ව. 10.30ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී එතුමා විසින් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනමන ලදී.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ 01
2020 ජනවාරි 20 වැනිදා
Group Photo
Print Friendly, PDF & Email
Please follow and like us:

Close