මාලදිවයින් ජනාධිපති සෝලි මහතා වෙත විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අමුණුගම මහතා සිය සුබ පැතුම් පිරිනමයි

මාලදිවයින් ජනාධිපති සෝලි මහතා වෙත විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අමුණුගම මහතා සිය සුබ පැතුම් පිරිනමයි

FM. Dr. Amunugama - Maldives

2018 නොවැම්බර් 17 වැනි දින පැවැති මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ දිවුරුම් දීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් දරන ලදී. සිය ධුරයේ දිවුරුම් දුන් නව ජනාධිපතිවරයා වෙත විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අමුණුගම මහතා සිය සුබ පැතුම් පිරිනමන අයුරු ඡායාරූපයේ දැක්වේ.

2018 නොවැම්බර් 21

Print Friendly, PDF & Email
Please follow and like us:

Close