ඕස්ට්‍රේලියාවේ නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

ඕස්ට්‍රේලියාවේ නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

 

3

බ්‍රයිස් ඩේවිඩ් හචිසන් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවේ නව ඕස්ට්‍රේලියානුමහකොමසාරිස්වරයා ලෙස ඩේවිඩ් ජෝන් හොලි මහතා පත් කර ඇත. 2019 මැයි 06 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 මැයි 06 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close