ප්‍රංශ ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

ප්‍රංශ ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

France new

ෂන්-මරෑන් ෂූ උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ප්‍රංශ ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපතිවරයා ලෙස එරික් ලවර්ත්‍යු මහතා පත් කර ඇත. 2018 නොවැම්බර් 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේදී  ඔහු සිය අක්තපත්‍ර  අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 නොවැම්බර් 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close