මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේලේකම්වරයා ප්‍රකාශ කළ බවට ජනමාධ්‍ය තුළ සංසරණය වන වාර්තා සාවද්‍ය ය.  මහකොමසාරිස් විජේවර්ධන මහත්මිය සිය ධූර කාලය පිළිබඳ ගිවිසුම 2018 මාර්තු 31 වැනිදා වන විට ස්ව කැමැත්තෙන් අවසන් කරනු ඇත.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 

2018 පෙබරවාරි 22 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close