සයිප්‍රස් ජනරජයේ නව මහ කොමසාරිස්වරයාගේ පත්වීම

සයිප්‍රස් ජනරජයේ නව මහ කොමසාරිස්වරයාගේ පත්වීම

image

ඩෙමෙට්‍රියෝස් ඒ. තියොෆිලක්ටෝ උතුමාණන්ට  පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව සයිප්‍රස් ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව සයිප්‍රස් ජනරජයේ මහකොමසාරිස්වරයා ලෙස අජිස් ලොයිෂූ මහතා පත් කර ඇත. 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 පෙබරවාරි 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close