මාලි ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

මාලි ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

05

නියන්කෝරෝ යේආහ් සමකේ උතුමාණන්ට  පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව මාලි ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව මාලි තානාපතිවරයා ලෙස සෙකෝ කස්සේ මහතා පත් කර ඇත. 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 පෙබරවාරි 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close