මොසැම්බික් ජනරජයේ මහකොමසාරිස්වරයාගේ පත්වීම

මොසැම්බික් ජනරජයේ මහකොමසාරිස්වරයාගේ පත්වීම

Mozambique

හොසේ මාරියා ද  සිල්වා වීරා දි මොරයිස් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව මොසැම්බික් ජනරජය  විසින් ශ්‍රී ලංකාවේ නව මහ කොමසාරිස්වරයා වශයෙන් ඉර්මින්දෝ ඔගස්ටෝ ෆෙරෙයිරා මහතා පත් කොට ඇත.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැඟිල්ල
කොළඹ 01

2018 මැයි මස 25 වැනිදා

 

sinpdf

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close