කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
කිසියම් ආගමික හෝ සංස්කෘතික ආයතනයක් මගින් නිකුත් කරනු ලැබූ සහතිකයක් සත්‍යාපනය කිරීම පිණිස භාරගනු ලබන්නේ, අදාළ සහතිකය එකී විෂයය භාර රජයේ දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කර ඇති විට හෝ සහතිකය නිකුත් කළ ආයතනය එම විෂයය භාර දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවට අදාළ රාජ්‍ය දෙපාර්තුමේන්තුව සහතික කර ඇති විටක දී පමණි.
ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D