ශ්‍රී ලංකාව සඳහා නයිජීරියා ෆෙඩරල් ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා නයිජීරියා ෆෙඩරල් ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම

02

 නයිජීරියා ෆෙඩරල් ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, මහ කොමසාරිස් අහ්මඩ් සලිහු උමාරු මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා නයිජීරියා ෆෙඩරල් ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් ක්‍රිස් ඊස් මැතිතුමා පත් කරනු ලැබ ඇත. 2019 නොවැම්බර් 04 වැනි දින පෙ.ව. 10.00 ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී එතුමා විසින් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනමන ලදී.
විදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
කොළඹ 01
Print Friendly, PDF & Email
Please follow and like us:

Close