නැමීබියා ජනරජයේ නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

නැමීබියා ජනරජයේ නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

08

නැමීබියා ජනරජයේ නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

 

පියුස් දුනයිස්කි උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව නැමීබියා ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකාවේ නැමීබියා ජනරජයේ නව මහකොමසාරිස්වරයා ලෙස ගබ්‍රියල් පන්දුරෙනි සිනිම්බෝ මැතිතුමා පත් කර ඇත. 2019 ඔක්තෝම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ඔක්තෝම්බර් 03 වැනිදා

 

15

Print Friendly, PDF & Email
Please follow and like us:

Close