බොස්නියා සහ හර්සගොවිනා නව තානාපතිවරයාගේ පත්වීම  

බොස්නියා සහ හර්සගොවිනා නව තානාපතිවරයාගේ පත්වීම  

05

 

 

සබිත් සුබසිච් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව බොස්නියාව සහ හර්සගොවිනා රජය විසින් ශ්‍රී ලංකාවේ බොස්නියා සහ හර්සගොවිනා නව තානාපතිවරයා ලෙස මුහමද් චෙන්ගිච් මැතිතුමා පත් කර ඇත. 2019 ඔක්තෝම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ඔක්තෝම්බර් 03 වැනිදා

 

15

Print Friendly, PDF & Email
Please follow and like us:

Close