පෘතුගීසි ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

පෘතුගීසි ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

04

 

 

ජොආඕ දු කාර්මෝ අතයිදේ ද කමරා උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව පෘතුගීසි ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකාවේ පෘතුගීසි ජනරජයේ නව තානාපතිවරයා ලෙස කාලොස් ජොසේ ද පින්යෝ එ මේලෝ පෙරෙයිරා මාර්කුවේස් මැතිතුමා පත් කර ඇත. 2019 ඔක්තෝම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ඔක්තෝම්බර් 03 වැනිදා

15

Print Friendly, PDF & Email
Please follow and like us:

Close