එස්වාටිනි රාජධානියේ නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

එස්වාටිනි රාජධානියේ නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

01

සනෙලෙ ඇන්ජලීන් ම්ද්ලුලි උත්තමාවියට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව එස්වාටිනි රාජධානියේ රජය විසින් ශ්‍රී ලංකාවේ එස්වාටිනි රාජධානියේ නව මහකොමසාරිස්වරයා ලෙස ම්ලොන්දි සොලමන් ද්ලාමිනි මැතිතුමා පත් කර ඇත.2019 ඔක්තෝම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළේය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ඔක්තෝම්බර් 03 වැනිදා

 

15

Print Friendly, PDF & Email
Please follow and like us:

Close