බහරේන් නව තානාපතිවරයාගේ පත්වීම

බහරේන් නව තානාපතිවරයාගේ පත්වීම

7

තරික් මුබාරක් බින් දයිනේ උතුමාණන්ට  පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව බහරේන් රජය විසින් ශ්‍රී ලංකාවේ නව බහරේන් තානාපතිවරයා ලෙස අබ්දුල්රහුමාන් මොහොමඩ් අල්ගොයිඩ්මහතා පත් කර ඇත. 2019 මැයි 06 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 මැයි 06 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close