ලිතුවේනියාවේ නව තානාපතිවරයාගේ පත්වීම

ලිතුවේනියාවේ නව තානාපතිවරයාගේ පත්වීම

5

ලයිමොනස් තලත්-කෙලෙප්සා උතුමාණන්ට  පසුවශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ලිතුවේනියා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ලිතුවේනියා ජනරජතානාපතිවරයා ලෙස ජුලිස් ප්‍රානෙවිෂස් මහතා පත් කර ඇත. 2019මැයි 06 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 මැයි 06 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close