ලැට්ව්යාවේ නව තානාපතිවරයාගේ පත්වීම

ලැට්ව්යාවේ නව තානාපතිවරයාගේ පත්වීම

4

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ලැට්ව්යාව විසින් ශ්‍රී ලංකාවේ නව ලැට්ව්යා තානාපති ලෙස ආර්ටිස් බර්ටියුලස් මහතා පත් කර ඇත. 2019 මැයි 06 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 මැයි 06 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close