උගන්ඩා ජනරජයේ නව මහකොමසාරිස්වරියගේ පත්වීම

උගන්ඩා ජනරජයේ නව මහකොමසාරිස්වරියගේ පත්වීම

03 resized

එලිසබත් පෝලා නපේයොක් මැතිණියට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව උගන්ඩා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව උගන්ඩා මහකොමසාරිස්වරිය ලෙස දිනාහ් ග්‍රේස් අකෙලෝ මිය පත් කර ඇත. 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඇය සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 පෙබරවාරි 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close