ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

Afghanistan new

අසිසුද්දීන් අහ්මද්සාදා උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා ලෙස එම්. අෂ්රෆ් හයිදාරි මහතා පත් කර ඇත. 2018 නොවැම්බර් 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේදී ඔහු සිය අක්තපත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 නොවැම්බර් 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close