විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශය

විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශය

ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල 67 කට අදාළ විදේශ වත්කම් කළමනාකරණය හා සංවර්ධනය කිරීම පිළිබඳ ප්‍රධාන වගකීම විදේශ වත්කම් කළමනාකරණ හා සංවර්ධන අංශය සතුවේ. මෙම ප්‍රධාන වගකීම යටතේ, දූත මණ්ඩලයට අයත් දේපල සම්බන්ධ ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම්, එම අයත් දේපල හා සහ කුලියට ගත් දේපල නඩත්තු කිරීම සහ විදේශයන්හි දී රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් සිදු කිරීම සඳහා අවශ්‍ය සැපයුම් සහාය ලබාදීම සම්බන්ධයෙන් මෙම අංශය පුළුල් ලෙස නියැලී කටයුතු කරයි. මීට අමතරව, මෙම අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තොරතුරු තාක්ෂණ සම්බන්ධ කටයුතු ද මෙම අංශය විසින් මෙහෙයවනු ලැබේ.තවද, කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය සහතික කරමින් ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගැනීම සඳහා මෙම අංශය විසින් දූත මණ්ඩල මෙහෙයවනු ලැබේ. වත්කම්, වැට්බදු හා වෙනත් ගෙවීම් සම්බන්ධ සියලු චක්‍රලේඛ අනුගමනය කිරීමට සියලුම දූත මණ්ඩල අනුගත වන බවට මෙම අංශය අඛණ්ඩව සහතික වෙයි. මෙම අමාත්‍යාංශයේ අරමුදල් අර්ථවත් ලෙස උපයෝගී කර ගැනීමේ අරමුණින් යුතුව, වරින් වර පර්යේෂණ පැවැත්වීම සහ චක්‍රලේඛ නිකුත් කිරීම ද මෙම අංශය ඉටුකරන වැදගත් කාර්යයකි.

සෙසු නිලධාරීන්

අධ්‍යක්ෂ ජනරාල්

නම : සුරංග අල්ගෙවත්ත මහතා
දුරකථන :  +94 112 207 266
විද්‍යුත් තැපෑල : suranga.algewatte(at)mfa.gov.lk

අධ්‍යක්ෂ

නම :  අචිනි පෙරේරා මහත්මිය
දුරකථනය :  +94 112 207 243
විද්‍යුත් තැපෑල : achini.perera(at)mfa.gov.lk

අධ්‍යක්ෂ

නම :  තක්ෂිලා ආනෝල්ඩා මහත්මිය
දුරකථනය :  +94 112 207 211
විද්‍යුත් තැපෑල : thakshila.arnolda@mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : පූර්ණිමා අබේගුණසේකර මෙනවිය
විද්‍යුත් තැපෑල :  poornima.abeygunasekara(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : රාජිත සුදාර හැන්නැහැක මහතා
විද්‍යුත් තැපෑල : rajitha.sudara(at)mfa.gov.lk

පෞද්ගලික සහකාර(අ.ජ)

නම : සබ්බ්‍රියා මහත්මිය
දුරකථන : +94 112 438 733
විද්‍යුත් තැපෑල : dgoamd(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම : කෝසල පියතිස්ස මහතා
දුරකථන : +94 112 438 733
විද්‍යුත් තැපෑල : a9.oad(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී (ආරක්ෂිත තැපැල් අංශය)

නම: ගමිත රාජපක්ෂ මහතා
දුරකථන: +94 112 328 671
විද්‍යුත් තැපෑල: smail(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී (ට්‍රැවල්)

නම: රෙසියා නිසාම්ඩීන් මෙනවිය
දුරකථන: +94 112 328 753
ඊමේල්: travel(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම: ශාන්ත ප්‍රේමරත්න මහතා
දුරකථන: +94 112 323 015
ෆැක්ස්: +94 112 333 450
+94 112 446 091
+94 112 430 220
ඊමේල්: cypher(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close