මානව සම්පත් සහ දූත මණ්ඩල කළමනාකරණ අංශය

මානව සම්පත් සහ දූත මණ්ඩල කළමනාකරණ අංශය

මානව සම්පත් හා දූත මණ්ඩල කළමනාකරණ අංශයේ මූලික කාර්යය වනුයේ රජයේ ප්‍රතිපත්ති හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව අවශ්‍ය සම්පත් හා මඟ පෙන්වීම් ලබා දෙමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල 67 හි සමස්ත පරිපාලනය හා සුමට ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමයි.

තවද, දූත මණ්ඩලවල මානව සම්පත් කළමනාකරණයට අදාළ සියලු කටයුතු ද මෙම අංශය විසින් මෙහෙයවනු ලැබේ.

සෙසු නිලධාරීන්

අධ්‍යක්‍ෂ ජනරාල්

නම: සුමිත් දසනායක මහතා
දුරකථන: +94 112 388 680
විද්‍යුත් තැපෑල: sumith.dassanayake(at)mfa.gov.lk

අධ්‍යක්‍ෂ

නම: මේධාවී පීරිස් මෙනවිය
දුරකථන: +94 112 320 127
විද්‍යුත් තැපෑල: medhavi.peiris(at)mfa.gov.lk

අධ්‍යක්‍ෂ

නම: පමෝදා ගුණරත්න මහත්මිය 
දුරකථන: +94 112 329 588
විද්‍යුත් තැපෑල: pamoda.gooneratne(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: සුපුන් දේශප්‍රේම මහතා
විද්‍යුත් තැපෑල: supun.deshaprema(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: තනුජ මීගහවත්ත මහතා
දුරකථන: +94 112 445 879
විද්‍යුත් තැපෑල: thanuja.meegahawatta(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: රොෂ්නි සමරසිංහ මහත්මිය
දුරකථන: +94 112 445 879
විද්‍යුත් තැපෑල: roshni.samarasinghe(at)mfa.gov.lk

අධ්‍යක්ෂ ජනරාල්ගේ පුද්ගලික සහකාර

නම: එච්. ඩී. ශිරන්ති මහත්මිය
දුරකථන: +94 112 388  680
ඊමේල්: dgoa(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම: අරුණ රත්නසේන මහතා
දුරකථන:+94 112 328 127
ඊමේල්: oad(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

අධ්‍යක්‍ෂ ජනරාල්

නම: සුමිත් දසනායක මහතා
දුරකථන: +94 112 388 680
විද්‍යුත් තැපෑල: sumith.dassanayake(at)mfa.gov.lk

Close