මානව සම්පත් හා දූත මණ්ඩල කළමනාකරණ අංශයේ මූලික කාර්යය වනුයේ රජයේ ප්‍රතිපත්ති හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව අවශ්‍ය සම්පත් හා මඟ පෙන්වීම් ලබා දෙමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල 67 හි සමස්ත පරිපාලනය හා සුමට ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමයි.
තවද, දූත මණ්ඩලවල මානව සම්පත් කළමනාකරණයට අදාළ සියලු කටයුතු ද මෙම අංශය විසින් මෙහෙයවනු ලැබේ.
නම : ඩබ්.ජී.එස්. ප්‍රසන්න මහතාදුරකතනය :+94 112 388 680ෆැක්ස් : +94 112 424 689විද්‍යුත් තැපෑල: dgoad(at)mfa.gov.lk prasanna.gamage@mfa.gov.lk
නම : මේධාවි පීරිස් මෙයදුරකතනය :+94 112 328 127විද්‍යුත් තැපෑල: medhavi.peiris(at)mfa.gov.lk
නම : පමෝදා ගුණරත්න මෙයදුරකතනය :+94 112 329 588විද්‍යුත් තැපෑල: pamoda.goonaratne(at)mfa.gov.lk
නම : එස්. ජනනිදුරකතනය :+94 112 445 879විද්‍යුත් තැපෑල : janani.sivapakthan(at)mfa.gov.lk
නම : අරුණ රත්නසේනදුරකතනය :+94 112 328 127විද්‍යුත් තැපෑල: oad(at)mfa.gov.lk
ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D