සාගර කටයුතු, පාරිසරික හා දේශගුණික විපර්යාස අංශය

සාගර කටයුතු, පාරිසරික හා දේශගුණික විපර්යාස අංශය

සාගර කටයුතු, පරිසරය සහ දේශගුණික විපර්යාස හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කටයුතු ප්‍රවර්ධනය කිරීම, සම්බන්ධීකරණය හා සුසංයෝගය, සාගර කටයුතු, පාරිසරික හා දේශගුණික විපර්යාස අංශය වෙත පැවරී ඇති අතර, අදාළ රජයේ අමාත්‍යාංශ සහ රේඛීය නියෝජිතායතනවලට ඒ පිළිබඳ විදේශ ප්‍රතිපත්ති ඉදිරිදර්ශනය සපයයි.
තවද, ජාත්‍යන්තර, කලාපීය සහ උප කලාපීය සංවිධානවල දී, මෙම අංශය සාගර කටයුතු, පරිසරය සහ දේශගුණික විපර්යාස යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ කාර්යභාරය ප්‍රවර්ධනය කිරීම, එම සංවිධානවල අරමුණු ශක්තිමත් කිරීම සහ සම්බන්ධතා තනන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය අනුගමනය කිරීම සිදුකරන අතර, එමඟින් රටේ සුබසිද්ධිය වෙනුවෙන් ප්‍රතිලාභ ඉහළ නංවයි.
මෙම අංශය, ඒ වෙත පැවරී ඇති වගකීමට අනුව, සියළුම පාර්ශ්වකරුවන් සමඟ සමීප සහයෝගීතාවයෙන් යුතුව, අන්තර් ක්‍රියාකාරී සංවාද/සම්මන්ත්‍රණ/වැඩමුළු සඳහා වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ දී, විදේශ රටවල්, සංවිධාන සහ ශ්‍රී ලංකාවේ පිහිටි අනෙකුත් ආශ්‍රිත ආයතන සමඟ ශ්‍රී ලංකාවේ සමස්ත අන්තර් ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සඳහා වන ව්‍යාපෘති හා කටයුතු සම්බන්ධීකරණය කරයි.

සෙසු නිලධාරීන්

නියෝජ්‍ය අධ්‍යක්ෂ

නම :     -
දුරකතනය : 
විද්‍යුත් තැපෑල :  dgoascp(at)mfa.gov.lk

අධ්‍යක්ෂ (වැ.බ.)

නම : කේ.ආර්. උක්වත්ත මයා
දුරකතනය :+94 117 445 729 
විද්‍යුත් තැපෑල : kashyapa.ukwatta(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම : යූ. එච්. ඩී. මේකලා මිය
දුරකතනය :+94 117 445 641 / +94 117 445 651

විද්‍යුත් තැපෑල :  dgoascp(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close