එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් අංශය

එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් අංශය

බහුපාර්ශ්වික සබඳතා සන්දර්භය තුළ, නිව්යෝර්ක් හි සහ ජිනීවා හි පිහිටි නිත්‍ය දූත මණ්ඩල දෙකක් සහ වියානා, පැරිස්, රෝමය, නයිරෝබි, බැංකොක් සහ හේග් හි පිහිටි නේවාසික දූත මණ්ඩල හයක් මෙම අංශය යටතේ පවතී. මෙම අංශය, ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන කරුණු ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා, දේශීය රේඛීය අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන, ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන නියෝජිතායතන, ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ කණ්ඩායම් සහ විශේෂඥයන් සමඟ සමීප සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන අතර, එක්සත් ජාතීන්ගේ පද්ධති හා ක්‍රියා පටිපාටි තුළ දී ප්‍රතිමාන සැකසීම සහ වෙනත් ක්‍රියාදාමයන් සඳහා දායක වෙයි.සංවර්ධනය වෙමින් පවතින රටවල සාමූහික ලැදිකම් පෙරට ගෙනයාමේ දී, නොබැඳි ජාතීන්ගේ සංවිධානය, G-77 + චීනය සහ G-21 ද ඇතුළුව, සමාන අදහස් ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කලාපීය කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කරයි.

සෙසු නිලධාරීන්

අධ්‍යක්ෂ ජනරාල්

නම : දයානි මෙන්ඩිස් මෙය
දුරකතනය : +94 112 445 264
ෆැක්ස් : +94 112 323 228
විද්‍යුත් තැපෑල: dgun(at)mfa.gov.lk

අධ්‍යක්ෂ

නම : දිලිනි ගුණසේකර මෙය
දුරකතනය : 
ෆැක්ස් : +94 112 343 196
විද්‍යුත් තැපෑල : dilini.gunasekera@mfa.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

නම : සුභාෂිණී සිල්වා මිය
දුරකතනය : +94 112 328 947
විද්‍යුත් තැපෑල : subashini.silva(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : දිනූෂී රූපතුංග මෙය
දුරකතනය : +94 112 337 174
විද්‍යුත් තැපෑල : dinushi.rupathunga(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : තිලිණ ගලප්පත්ති මයා
දුරකතනය : +94 112 438 819
විද්‍යුත් තැපෑල : thilina.galappaththi(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : ප්‍රභාෂ්වි කහතුඩුව මෙය
දුරකතනය :+94 112 327 013
ෆැක්ස් :+94 112 323 228
විද්‍යුත් තැපෑල : prabashvi.kahathuduwa(at)mfa.gov.lk

 

සහකාර අධ්‍යක්ෂ

නම :ඒ.ජේ.එම්.එස්.සී. බණ්ඩාර මෙනවිය
දුරකතනය :
විද්‍යුත් තැපෑල : shanika.bandara(at)mfa.gov.lk

පුද්ගලික සහකාර

නම: ඩී.ඒ.අයි.සී. පෙරේරා මහත්මිය
දුරකථන:+94 112 423 900
විද්‍යුත් තැපෑල: sdgma(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම : නිරෝෂා දිල්හානි මෙය
දුරකතනය : +94 112 438 819
විද්‍යුත් තැපෑල : un(at)mfa.gov.lk

පුද්ගලික සහකාර

නම: රුවන්ති දිසානායක මහත්මිය
දුරකථන: +94 112 445 264
දිගුව: 141

UNV

දුරකථන: +94 112 423 208
දිගුව: 146
ඊමේල්: research.un(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close