මාලදිවයිනෙහි තත්ත්වය

මාලදිවයිනෙහි තත්ත්වය

 
මාලදිවයිනෙහි වර්ධනය වෙමින් පවතින තත්ත්වය ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරමින් සිටියි. නීතියේ ආධිපත්‍යයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන ලෙසටත්, වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වයට සාමකාමී විසැඳුමක් සොයාගන්නා ලෙසටත් අපි සියලු පාර්ශ්වවලින් උදක්ම ඉල්ලා සිටිමු.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
 
2018 පෙබරවාරි 03 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close