මියන්මාර ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

මියන්මාර ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

03

ඌ මින් තෙයින් සෑන්  උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව මියන්මාර් සමූහාණ්ඩු ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් ඌ හන් තු මහතා පත් කොට ඇත.

 

කොළඹ 01 ජනරජ ගොඩනැගිල්ලේ
විදේශ කටයුතු අමාත්‍යාංශයේ දීය.

2018 ජනවාරි මස 23 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close