වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිවරියගේ පත්වීම

වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිවරියගේ පත්වීම

 

ෆන් කියූ තූ උතුමියට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව වියට්නාම් සමාජවාදී ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරිය වශයෙන් ෆම් ති බික්නොක් මැතිනිය පත් කොට ඇත.

කොළඹ 01 ජනරජ ගොඩනැගිල්ලේ
විදේශ කටයුතු අමාත්‍යාංශයේ දීය.

2018 ජනවාරි මස 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close