පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස්වරයාගේ පත්වීම

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස්වරයාගේ පත්වීම

Pakistan

කුවාසිම් කුරේෂි උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඉස්ලාමීය පාකිස්තාන් ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව මහා කොමසාරිස්වරයා වශයෙන් ෂහීඩ් හෂ්මට් මහතා පත් කොට ඇත.

වර්ෂ 2017 ඔක්තෝම්බර්  23 වැනි දින
කොළඹ ජනරජ ගොඩනැගිල්ලේ
විදේශ කටයුතු අමාත්‍යාංශය දීය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close