නැගෙනහිර ආසියානු සහ ඕෂනියා අංශය

නැගෙනහිර ආසියානු සහ ඕෂනියා අංශය

නැගෙනහිර ආසියාවේ සහ ඕෂනියාවේ රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන යාමේ වගකීම නැගෙනහිර ආසියානු සහ ඕෂනියා අංශයට පැවරේ. උපායමාර්ගික හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම, රාජ්‍යතාන්ත්‍රික සංවාද සඳහා පහසුකම් සැලසීම සහ කලාපීය ස්ථාවරත්වයට සහ සමෘද්ධියට දායක වන මුලපිරීම්වලට සහාය දීමෙන් ශ්‍රී ලංකාවේ අභිලාෂයන් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු මෙම අංශය විසින් සම්බන්ධීකරණය කරනු ලබයි.

නැගෙනහිර ආසියාවට චීනය, ජපානය, කොරියානු ජනරජය සහ කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව යන රටවල් ඇතුළත් වේ. වෙළඳාම, ආයෝජන, තාක්‍ෂණය සහ සංස්කෘතික හුවමාරුව ඇතුළත් ක්ෂේත්‍රවල සහයෝගීතාව සහ හවුල්කාරිත්වය වර්ධනය කිරීම කෙරෙහි එම අංශය අවධානය යොමු කරයි.

ඕෂනියාවට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ෆීජි, කිරිබාටි, නාවුරු, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, ටොංගා, ටුවාලු සහ වනුවාටු යන පැසිෆික් දූපත් වලින් කොටසක්ද ඇතුළත් වේ. වෙළඳාම, සංචාරක, අධ්‍යාපන සහ දේශගුණික විපර්යාස වැනි ක්ෂේත්‍රවල සහයෝගිතාව ප්‍රවර්ධනය කරමින් මෙම රටවල් සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා එම අංශය කටයුතු කරයි. ෂැංහයි සහයෝගිතා සංවිධානය, බාලි ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර උණ බම්බු සහ වේවැල් සංවිධානය වැනි කලාපීය සංවිධාන සමඟ සබඳතා පවත්වාගෙන යාමේ කාර්යයද මෙම අංශයට පැවරී ඇත.

සෙසු නිලධාරීන්

අධ්‍යක්ෂ ජනරාල්

නම: සාවිත්‍රි අයි. පානබොක්කේ මිය
දුරකථන: +94 112 437 634
ඊමේල්: dgeast(at)mfa.gov.lk savitri.panabokke(at)mfa.gov.lk

අධ්‍යක්ෂ

නම: නම: ඩාවුඩ් අමානුල්ලා මහතා
දුරකතනය: +94 112 324 665 
විද්‍යුත් තැපෑල: dhawood.amanullah(at)mfa.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

නම: තිලෝමා අබයජීව මිය
දුරකථන:+94 112 325 412
විද්‍යුත් තැපෑල: thiloma.abayajeewa(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: ඉසුරි ලක්ෂානි මෙනවිය
දුරකථන: +94 112 347 417
විද්‍යුත් තැපෑල: dvi.lakshani(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: ගයන්ගා උත්තරාවී ඩයස් මෙනවිය
දුරකථන: +94 112 347 417
විද්‍යුත් තැපෑල: gayanga.dias@mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම: අනුරාධා දිනූෂිකා ජයසිරි මෙය
දුරකථන: +94 112 347 417
විද්‍යුත් තැපෑල: anuradha.jayasiri(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම: දිල්ෂාරා සේනාරත්න මහත්මිය
දුරකථන:+94 112 321 261
විද්‍යුත් තැපෑල: eastasia(at)mfa.gov.lk

පෞද්ගලික සහකාර

නම: දීපානි ද සිල්වා මහත්මිය
දුරකථන: +94 112 321 261
ඊමේල් : eastasia(at)mfa.gov.lk
dgeast(at)mfa.gov.lk

Close